Panata Namak | පණට නමක් | Manej Sanjaya New Track | Sinhala

YouTube video


පණට නමක් දෙනවා නම් ඒ ඔබමයි දිවුරන්නම්..
Newest romantic music video “#PanataNamak” sung by singer – #ManejSanjaya .
The Video is Directed By Thiwanka Mihiran, Lyrics by ‘ Prasanna Kumara Dammalage ‘ & Music by ‘ Hashan Thilina ‘.

Dial Now…
For Obtain ” #PanataNamak ” tune as your RingIn Tone..
☎Dialog – Out there Quickly
☎Mobitel – 74740347
☎Hutch – 369415058
☎Airtel – 8880086574

▶Track Title : Panata Namak
▶Artist : #ManejSanjaya
▶Lyrics : Prasanna Kumara Dammalage
▶Music : Hashan Thilina
▶Video Director – Thiwanka Mihiran
▶Manufacturing: Evoke Music

♪ Full Track Out there on ♪
🎧 Apple Music –
🎧 iTunes Retailer –
🎧 Amazon Music –
🎧 Deezer –
🎧 Tidal –

තේරෙනා දවසක මේ ආදරේ ගැන
දොස් නගයි ඔබ හට ඔබගේම ඔය හිත
පාරනා මතකය මුළු ජීවිතේටම
නැවතුනත් මා ළඟ අපෙගේ නොවේ අප
හිමි වුනත් – මට නැතත්
හිත වෙනතක් සෙව්වේ නෑ
තනි වුනත් – මතුවටත්
එය වෙනසක් වෙන්නේ නෑ

පණට නමක් දෙනවා නම් ඒ ඔබමයි දිවුරන්නම්
පෙමට නැතත් නැවතීමක් තීරණෙ ඔබෙ පිළිගන්නම්

යන්න ඕනේම නම් දුර මා කෙරෙන්
නොවේ කවදාකවත් බාදා මගෙන්
මොනව ලැබගන්ද මං නවතා බලෙන්
පැතුවෙ ප්‍රේමයම නම් මෙතුවක් ඔබෙන්
හිමි වුනත් – මට නැතත්
හිත වෙනතක් සෙව්වේ නෑ
තනි වුනත් – මතුවටත්
එය වෙනසක් වෙන්නේ නෑ

සඟවගත්තට රිදුම් පිට ලෝකයෙන්
කොහොම සඟවනුද මං අපි ගැන ලොවෙන්
ඔබට අවසන් වුනත් වචනෙන් දෙකෙන්
අතැරලනු කොයි ලෙසින් ඔබ මේ හිතෙන්
හිමි…

source

new music movies

31 thoughts on “Panata Namak | පණට නමක් | Manej Sanjaya New Track | Sinhala

  1. Shamika Lakshan says:

    තේරෙනා දවසක මේ ආදරේ ගැන දොස් නගයි ඔබ හට ඔබගේම ඔය හිත පාරනා මතකය මුළු ජීවින්ටම නැවතුනත් මා ළඟ අපෙගේ නොවේ අප හිමි වුනන් – මට නැතත් හිත වෙනතක් සුවේ නෑ තනි වුනත් – මතුවටත් එය වෙනසක් වෙන්නේ නෑ

    පණට නමක් දෙනවා නම් ඒ ඔබමයි දිවුරන්නම් පෙමට නැතත් නැවතීමක් තීරණෙ ඔබේ පිළිගන්නම්

    යන්න ඔනේම නම් දුර මා කෙරෙන් නොවේ කවදාකවත් බාදා මගෙන් මොනව ලැබගන්ද මං නවතා බලෙන් පැතුවේ ප්‍රේමයම නම් මෙතුවක් ඔබෙන් හිමි වුනත් – මට නැතත් හිත වෙනතක් සෙව්වේ නෑ තනි වුනත් – මතුවටත් එය වෙනසක් වෙන්නේ නෑ

    සඟවගත්තට රිදුම් පිට ලෝකයෙන් කොහොම සගවනුද මං අපි ගැන ලොවෙන් ඔබට අවසන් වුනත් වචනෙන් දෙකෙන් අතැරලනු කොයි ලෙසින් ඔබ මේ හිනෙන් හිමි වුනත් – මට නැතත් හිත අනනක් සවේ නෑ තනි වුනත් – මතුවටත් එය වෙනසක් වෙන්නේ නෑ

  2. MANEJ SANJAYA says:

    ගොඩක් ස්තූතියි මගේ රත්තරන් යාලුවෝ හැමෝටම❤ HIRUSTAR හරහා මට දීපු ආදරයත් එක්කම රැල්ලෙන් ඔබ්බට කරපු මේ වෙනස්ම නිර්මාණයත් ඔයාලගේ හදවතේම තියේවි කියලා හිතනවා. හදවතටම දැනෙන්න සංගීතය සහ තනුව හදපු හශාන් තිලින, හදවතට දැනෙන වචන ටික ලියපු ඔයාලා හැමෝම අදුනන ප්‍රසන්න කුමාර දම්මලගේ, ඒ වගේම ෆිල්ම් එකක් වගේ වීඩියෝ එකක් හදපු තිවංක අයියා, ඒ වගෙම ඉවෝක් ආයතනයේ ප්‍රදීප් අයියා.ගොඩක් ස්තූතියි හැමොටම ලස්සන වැඩක් මට කරලා දුන්නට.කමෙන්ට් දැක්කම තේරුණා අපි කරන්න හදපු වෙනස ඔයාලට දැනුණා කියලා.ඉදිරියටත් හොද නිර්මාණ දෙන්නම්.ආදරෙයි රත්තරන් යාලුවෝ හැමෝටම.හිරුස්ටාර් ගමනෙදි හැමදාමත් අපි එක්ක ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා මගේ රත්තරන් යාලුවෝ හැමෝගෙන්ම ❤

Comments are closed.